ශ්‍රී ලංකාවේ පැවති විශිෂ්ට හා තීරණාත්මක සංග්‍රාමයක් ලෙස විජිතපුර සටන සැලකිය හැකිය. එය මෙයට වසර 2 175 කට පමණ පෙර අනුරාධපුරයට ආසන්න විජිතපුර නම් ස්ථානයේදී සිදුවූවකි. අනුරාධපුර රාජානිය යටත් කරගෙන වසර 44 ක් තිස්සේ රජකම් කළ එළාර නම් ද්‍රවිඩ රජුට එරෙහිව, දෙටු ගැමුණූ රජතුමා විසින් කළ යුද්ධයේ වැදගත්ම අවස්ථාවක් වූයේ විජිතපුර සටනයි.
දුටුගැමුණු රජතුමා |