ගෝඨාභය
රජුගේ කණිටු පුත්රයා වූත්, ජෙට්ඨතිස්ස රජුගේ බාල සොහොයුරා වූත් මහසෙන් කුමරා ක්රි.ව.
276 දී අනුරාධපුර අග නගරය කරගෙන සිහසුනට පත්වෙන්නේ ඊට පෙර වසර 10 ක් රජකම් කළ
ජෙට්ඨතිස්ස රජතුමාගේ අභාවයෙන් පසුවයි.
දේශපාලන මතවාද හා ජාතික ආගමික අන්තවාදයෙන් තොරව, ශ්රී ලාංකිකයින් ලෙස, ශ්රී ලාංකීය ඉතිහාසය, සෞන්දර්ය, කලාව, නවීන තාක්ෂණය ඇතුළු දේශීය වටිනාකම් පිළිබඳ තොරතුරු හුවමාරු කරගැනීමට එකතුවෙමු.
2015-10-30
මින්නේරි දෙවියෝ - 01 වන කොටස
ක්රිස්තු වර්ෂ 276 සිට ක්රිස්තු වර්ෂ 303 දක්වා අනුරාධපුරය සිය අගනගරය කොටගෙන ශ්රී ලංකාව පාලනය කළ මහසෙන් රජතුමා, ආගමික ආර්ථික ආදී සෑම ක්ෂේත්රකදීම අපේ ඉතිහාසයේ ප්රමූඛ ස්ථානයක් හිමිකර ගන්නවා. මහාවංශයේ ලියවෙන අවසන් රජතුමා වන ඔහුගෙන් පසුව චූලංවංශය ආරම්භ වෙනවා. මියයාමෙන් පසුව මින්නේරි දෙවියන් ලෙස දේවත්වයේ සලකා ඇදහිල්ලට පත් වෙන ඔහු, දේවත්වයට පත්වූ එකම සිංහල රජතුමායි.
2015-10-27
Subscribe to:
Posts (Atom)