2016-02-11

ශ්‍රී රාහුල හිමි, වෑත්තෑවේ හිමි, ජයපාල මුදලි හා ගුත්තිල කාව්‍යය



රූ රැසේ අඳිනා ලෙසේ අත් ලෙළ දිදී විදුලිය පබා
රන් රසේ එක් වෙණ ලෙසේ වෙත් නාද නූපා තබ තබා
කම්පසේ දෙන සැර ලෙසේ දෙස බල බලා නෙතගින් පබා
මම කෙසේ පවසම් එසේ වර සුර ළඳුන් දුන් රඟ සොබා.....

2016-02-04

ඉතිහාසය



අපි, අපේ ඉතිහාසය අධ්‍යයනය නොකළ ජාතියක් වෙමු.
අපි, අපේ ඉතිහාසය අමතක කළ ජාතියක් වෙමු.
අපි, අපේ ඉතිහාසය විකෘති කරගත් ජාතියක් වෙමු.