Showing posts with label තාක්ෂණය හා ඉදිකිරීම්. Show all posts
Showing posts with label තාක්ෂණය හා ඉදිකිරීම්. Show all posts

2015-11-03

දෙමෝදර පාලම



෴ දෙමෝදර ගොටුවෙල ආරුක්කු නවයේ පාලම ආශ්‍රිතව එහි ඉදිකිරීමේ ඉතිහාසය සම්බන්ධයෙන් අන්තර්ජාලයේද පුවත්පත් වැනි මාධ්‍යයන්හිද, ජනප්‍රවාද වලද, විවිධ අදහස් පලවී ඇත. නමුත් එහි සත්‍ය ඉතිහාස කතාව වර්තමානයේ ප්‍රසිද්ධ වී තිබෙන ඒවාට වඩා හාත්පසින් වෙනස්ය. එහෙයින් බොහෝ දෙනාගේ ඉල්ලීම මත, මා විසින් ගවේශනය කරනු ලැබූ කරුණු මම ලංකාභිමාණීයේ සටහන් කරමි.෴