2015-10-30

මින්නේරි දෙවියෝ - 02 වන කොටස





 
         ගෝඨාභය රජුගේ කණිටු පුත්‍රයා වූත්, ජෙට්ඨතිස්ස රජුගේ බාල සොහොයුරා වූත් මහසෙන් කුමරා ක්‍රි.ව. 276 දී අනුරාධපුර අග නගරය කරගෙන සිහසුනට පත්වෙන්නේ ඊට පෙර වසර 10 ක් රජකම් කළ ජෙට්ඨතිස්ස රජතුමාගේ අභාවයෙන් පසුවයි.

මින්නේරි දෙවියෝ - 01 වන කොටස





 

               ක්‍රිස්තු වර්ෂ 276 සිට ක්‍රිස්තු වර්ෂ 303 දක්වා අනුරාධපුරය සිය අගනගරය ොටගෙන ශ්‍රී ලංකාව පාලනය කළ මහසෙන් රජතුමා, ආගමික ආර්ථික ආදී සෑම ක්ේත්‍ර‍කදීම අේ ඉතිහාසප්‍ර‍මූඛ ස්ථානයක් හිමිකර ගන්නවා. මහාවංශලියවෙන අවසන් රජතුමා වන ඔහුගෙන් පසුව චූලංවංශය ආරම්භ වෙනවා. මියයාමෙන් පසුව මින්ේරි දෙවියන් ලෙස ේවත්වේ සලකා ඇදහිල්ලට පත් වෙන ඔහු, ේවත්වයට පත්වූ එකම සිංහල රජතුමායි.

2015-10-27

සමාධි බුදු පිළිමය

සමාධි පිළිම වහන්සේ

සමාධි බුදු පිළිමය 
 මහ මෙවුනා උයන - අනුරාධපුරය